Gihani 4 years ago 94 5 3

Nisadas Image

අසම්මත පෙම

මා ඔහුගේ බිරිදයි
එනමුදු
ඔබගේ පෙම්වතියයි
සිත් පාරනා මෙය
තුන්කොන් ප්‍රේමයකි
ලෝකයට පිලිකුල්

හැමෝටම රහසින්
ගලා ගිය අපේ සෙනෙහේ
සැමට පිලිකුලක් වූ
මට සැනසීම ලබා දුන්
රැක ගනිමි ඔබේ සෙනෙහේ
ආදරේ නාමයෙන්

රාගයෙන් තොර වූ
ආදරය කැටි වූ
අසම්මත පෙම
නමින් හැදිනූ

Comments (3)

තූර්යා ඉඳුවරී 4 years ago Nice one...????

Gihani 4 years ago ☺️☺️☺️☺️

✍️Nilushi Nisansala✍️ 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps