Anu anu 4 years ago 89 4 1

Nisadas Image

??

ආදරයේදී......

නිදහස ඕනේ කීවම හැමදෙයක්ම කරනකල් බලන් ඉන්න ඕනීද???
ඇයි තේරෙන්නේ නැත්තෙ ඕනවට වඩා හොයලා බලලා කරදර කරන්නේ ආදරේ වැඩි නිසයි කියලා.....
හරි ඉතින් ....
ඒකත් කරදරයක් උනා නම් කෙලින්ම කියන්න තිබුනා....... අනික් අය එක්ක කීවට කරදර කරන කෙනා දන්නෙ නෑනෙ ඒක එයාට කරදරයක් කියලා.....



ආදරය නැමැති සුලං පහර එක් අයෙකුගෙ සිත දැවටී අපටත් නොදැනිම තව අයෙකුගෙ සිත දැවටෙන්නේය.සුලග අපට අල්ලාගෙන තබාගත නොහැකි බැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න ඉඩ හැරිය යුතුමය.???

Comments (1)

Chathuranga Chathuranga 4 years ago Hmmm





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps