Sandu U Nanayakkara 4 years ago 116 4 0

Nisadas Image

ආදරයෙන්..❤

"ආදරෙයි නම් නිදහස දෙන්න..
ඔහුට කැමති දේ කරන්න..
හිර නොකර බලා ඉන්න..
ඔබට අවැසි තැන ඔබ රැදෙන්න.
ලං ලංව රැඳෙනවට වඩා..
සිත් වලින් බැඳෙන්න..
ඉතින් සීමා-වැට කඩුලු මොටද..
ඔහු නවතන්නට..
ආදරය පමණමයි අවැසි ඔවුන්ට..
සැනසී..හිනැහී..ඉන්නට.."

*සඳූ...*

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps