KS ✍️ 4 years ago 88 9 6

Nisadas Image

මගේ ජීවිතේම දැන් ඔයා විතරමයි ?

ඈත ගිහින් ඔබයි මමයි
මට තව බෑ දුරින් ඉන්න...
සිහින තුලින් එක සැරයක්
ඇවිත් මාව හම්බවෙන්න...
හිතේ තියෙන මගේ ආදරේ
ලගට වෙලා කියල දෙන්න...
රත්ත⁣රනේ කවදාවත්
එපා මාව දාල යන්න... ?

Comments (6)

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි

Shyamali Nisansala 4 years ago Lassanay

Sumudu Nirasha 4 years ago Lassanai

Rawishki Ranathunga 4 years ago Lassanai

Rasika Maduwanthi 4 years ago ??

චතූ 3 years ago ලස්සනයි ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps