Anu anu 4 years ago 103 5 0

Nisadas Image

❤️?❤️

මා හට

ආදරය යනු කිම්දැයි කියා දුන්නේද
ඔබයි
ආදරයට ආදරේ කරන්න කියා දුන්නේද
ඔබයි
ආදරය විදින්නට කියා දුන්නේද
ඔබයි
ආදරය වේදනාවක් යැයි කියා දුන්නේද
ඔබමයි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps