Ishara umayanga Hewawasam 4 years ago 136 7 0

Nisadas Image

රස කදුල

කදුල මොන රහද ,
ඔව් ලුණු රහයි තමයි?
කදුලක කටුක ලුණු රහ දැනුනේ
දුකට කදුලු වැගුර වූ
මොහොතක මිසක
සතුටු කදුලු වැගුර වූ
මොහොතක නොවෙයි නේද ?

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps