Kavindi Himasha 4 years ago 82 9 5

Nisadas Image

??

මගේ හිත පිස්සුවෙන් උබව හොයද්දි
පොඩි දේටත් ගහ මරාගෙන හරි
උබට සමාව දෙද්දි
පිහියෙන් අනිනවා වගෙ වචන කියල
මගේ හිත රිද්දද්දි
වැලහින්නක් වගේ අඬනකොටත්
උබට ගානක්වත් නැතිවෙද්දි
මම මගේ දුක කාට කියන්නද බං ..????

.....................??

Comments (5)

තූර්යා ඉඳුවරී 4 years ago ගුඩ් මෝර්නිං පැටියෝ ...ඒකනම් මටම ලියලා වගේ....

Kavindi Himasha 4 years ago ඇයි අනෙ ඒම කියන්නෙ

Gihani 4 years ago අදයි ඇප් එකට ආවේ..ලස්සනයි..හිතටම වැදුනා වචන ටික..

disu Disna 4 years ago Magea jeveetea kotasak mea tiyeanea magea duka

Deesha(දීෂා)❤️ 4 years ago Lassanai❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps