Ishara umayanga Hewawasam 4 years ago 80 2 2

Nisadas Image

නොගැලපිම නොගැලපෙ

දවල් පොහොට්ටුවක් උන
කඩුපුල් මලක්
රත්‍රියෙ පිපුණාම සද එලියෙ,
බුදු පුදට ගිය පසු පතනුයෙ
හිරු එලියෙ පිපෙන්නට
වරම් දෙන ලෙසය
ඉතින්,........
කඩුපුල් මල් හිරු එලියෙ පිපෙවිද?
හිරු රත්‍රියෙ උදා වේද?
පිලිතුර දිගු වු සුසුමක්ම පමණි .......


Ishara Umayanga Hewawasam

Comments (2)

✍️Nilushi Nisansala✍️ 4 years ago ලස්සනයි

Ishara umayanga Hewawasam 4 years ago Thank you akki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps