ShaKuA 4 years ago 94 3 0

Nisadas Image

සහෝ

කට පුරා හිනාවක්
මිනිස්කම පිරි,
හිත එක්ක මුලාවක්,
ආලයෙන් රිදි,
සෙනෙහසින් කතාවක්,
දෑස්වල පිනි
අත් ඇරුනු බැදීමක්,
හිතක ලඟ රැදී..!
පුරා ලේ බැදීමක්,
ඇටමිදුලු වල සවි
කතාවෙන් සිරාවක්,
බොක්ක හෙට බදු දෙමි
ඔතාගෙන බත් එකක්,
වටේ සිට පොරකති
පතාගෙන පෙර භවේ,
set එකම පණ දුනි............♡
_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps