ShaKuA 4 years ago 84 3 0

Nisadas Image

සෙනෙහස ගීයක්

හිමිකරුත් නැති
සෙනෙහෙ ගීයක්,
සොවින්බර ඒ නුවන් අභියස,
කදුලු බිදුවක් ලෙසට වූවා,,
අනාගතයට
කල්ප ගණනින්
මැවූ සිතුවිලි,
එකම රැයකින්
මිලින වූවා,,
ආදරෙයි පණ
ලොවක තරමට
කියු බොරු බස්
හිතක වූවා,,
හිතක් නැති ඒ පවක්
පැතු මම
හුදකලාවේ
කවිය වුවා....
_ ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps