SL SP 4 years ago 81 6 1

Nisadas Image

_ආදරේ_

මං හපලා විසි නොකර උඹත් හපලම
විසි කරපු
උඹ හපලා විසි නොකර මාත් හපලම
විසි කරපු
අප්පිරිය නොවූ තැනකට ආදරය උස්සපු
එකම එක චුයින්ගම් එක මතකද
තලු මරපු
(විjay)

Comments (1)

තූර්යා ඉඳුවරී 4 years ago ?????????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps