Sachina Fernando 4 years ago 77 3 0

Nisadas Image

විරහ පීනිස......

මැදියමේ මෝරා
විරහ පීනිස පාරා
සරදම් කරන පින්න ඇය..

සොටු කදුළු බෝමා
නිමක් නැත සූරා
කෙසේනම් මේ දුක
විදිමිද මම....?

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps