SL SP 4 years ago 79 4 3

Nisadas Image

_පලවෙනි ගමන_

උඹව ඉස්සරහින් යවල
මං පස්සෙන් එන්න හැදුවෙ
උඹව මට පේන දුරින් තියන් යන්න

පාර දන්නෙ ඔයා කියල
ඔයා ඉස්සරහින් යන්න
මං පස්සෙන් එන්නම් කියල
උඔ කිව්වම මං ඉස්සර වුනා

රජා වගෙ ඉස්සරහින් ගියාට
නිතර නිතර පස්ස බැලුනෙ
මගෙ ලෝකෙම
පිටිපස්සෙන් එන උඹ වුන නිසා

(විjay)

Comments (3)

තූර්යා ඉඳුවරී 4 years ago ලස්සනයි අයියා...????

SL SP 4 years ago Tnx nangii

Shehan Hansaka 4 years ago Elh✌️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps