ShaKuA 4 years ago 88 1 0

Nisadas Image

අවතැන් මතක

සඳ සෙවනේ තරු තරමට
පැතූ පැතුමන් සිදී ගියදා
ඔබෙන් ලද
ඒ සිහින
තවත් හදකට සින්න වුණදා
ලැබූ සරසවි සිහින
සොයාගෙන විත් වැළදගත්දා
ඔබත් ඒවිද ඇයත් සමගින්
පරණ හදවත පාරා පාරා...

_ශකුA_

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps