Pavithra Gaminda 4 years ago 77 6 3

Nisadas Image

ආදරය මෙයද මා ඔබගෙන් පැතූ

ඔබ නිහඩයි මා සසලයි. දින සති මාස ගෙවෙයි. ඔබ මා අතැර අන් කෙනෙකුගේ මානයේද ? මාගෙන් උනු වරද කිමද ඔබහට ? මා ලග ප්‍රශ්න වැලකි. එනමුදු ඔබ ලග සිනහ වැලකි. ආදරය මෙයද මා ඔබෙන් පැතූ

Comments (3)

තූර්යා ඉඳුවරී 4 years ago Sooo sad....

Piumi Nawodya 4 years ago Aneeee

Kavindi Himasha 4 years ago ගනන් ගන්න එපා අනේ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps