Asanka Costa 4 years ago 98 2 0

Nisadas Image

රොබින් හූඩ්

පෙර දින දුටු ඒ හිත ඇඳි ඔබේ රැව
කාලය ගත වී ඇත අද වියපත්ව
ආසයි දකින්නට නැවතත් ඒ ලෙසම
අමතක නොවේ කිසිදින මට ඔබේ නම

අසංකා කොස්තා?


Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps