Asanka Costa 4 years ago 104 2 5

Nisadas Image

මගේ ආදර අම්මා

නිමක් නැති පෙමක් නම්
මේ ලොවේ ඇත්නම්
ඔබේ සෙනෙහස පමණි
මගේ ආදර අම්මා..
දස මසක් කුස දරන්
ඔවා දී ආදරෙන්
සෙවනැල්ල වාගේ
නිරතුරැව මා පසුපසින්
පියමැනනේ ඔබ නොවෙද
මගේ ආදර අම්මා..
අද ලොකු ගැහැනියක වී මා
දිවි කතරේ පිය මනින විට
ඔබයි ශක්තිය වන්නෙ
මගේ ආදර අම්මා...
හෙට දිනයේ වියපත්ව
අතීතෙට එක්වෙද්දි
ශක්තියක් වන්නම් අම්මේ
මේ දෝනි හැමදාම
ඔබ පෙවු මව් කිරට
සදා ණයගැතිය මම
මගේ ආයුෂත් ගෙන
ජීවිතේ ගෙවනු මැන

??අසංකා කොස්තා??



Comments (5)

✍️Nilushi Nisansala✍️ 4 years ago ✍️?

Dj Kasun 4 years ago ?????

fahad ksa 4 years ago I like

disu Disna 4 years ago Adarei Amma

Deesha(දීෂා)❤️ 4 years ago Woow❣❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps