IVON SILVA 4 years ago 88 1 0

Nisadas Image

හිරවෙච්ච සෙල්ෆිය

යෞවනය අත්විඳින
සුන්දරම සැමරුමේ
නෑ වගක් "සෙල්ෆියට"
කොහොමවත්ම තිබුණේ..

යකඩ කද යට කරන්
යනතුරුම විනෝදේ
මරු සමඟ සෙල්ලමද
කරන එකමයි පුදුමේ...

හිරවෙච්ච ලෝකයක
තනිවෙලා මැසවිල්ල
නැගුවාට මිණියකට
පණ එන්න බෑනේ...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps