IVON SILVA 5 years ago 103 4 2

Nisadas Image

සෙනිහසින් කියවන්න

සෙනිහසින් ළඟට වී
දොඩමළු හැන්දෑවක
නුඹට හෘදයාංගම
ලියන්නට කිසිවක් නොමැතී

විරහව ගිනිගත්
මොහොතේ පටන්
ඉබේටම ලියවුණේ
අහලකවත් නැති කවී

මට තදින්ම විශ්වාසයි
නුඹට කෙසේවත්
මගේ ප්‍රේමාන්විත දැවිල්ල
අද හෙට නොදැනේවී

අනාගතේ දවසක
නුඹේ හදවත දැවුණූ මොහොතක
නුඹ මීට වඩා සෙනිහසින්
එය කියවාවී

Comments (2)

D.m eranga madurangani Madurangani 4 years ago Sudu

Salika Sewwandi 4 years ago Mata ekama ratak ekama dayak kiayana ekin nisadesak hadala dennako puluvanm ..hetata onah





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps