Subhashini Thilakarathne 5 years ago 88 12 2

Nisadas Image

අාදරය...??

අාදරේ ලැබෙනකොට
මටත් අාසයි අාදරේ විඳින්න
තව ටිකක් හිතනකොට...
අැති දෙයක් නෑ නේද..?
මොනවා නම් ලබන්නද..
රාගයෙන් හිත පෙලා
ප්‍රේමයයි හඬ නගා
වෙන්ව යන ටික කලට...
කුමට එ් ප්‍රේමය...
අාදරේ අයිතිය දෙහදකට විතරද..
අාදරේ කරමු අපි අසීමිත ලොවකට...

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago Nice?

චතූ 3 years ago ම්...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps