Sandu U Nanayakkara 5 years ago 127 1 2

Nisadas Image

අලුත් අවුරුදු පැතුම..

ආයු බල වැඩේවා..!
සිත් තුටින් පිරේවා..!
සාම සුව ලැබේවා..!
ඉසුරු යෝගය උදාවේවා..!

අපල දුරු වේවා..!
රෝග පීඩා මඟ හැරේවා..!
නැණස බල වැඩේවා.. !
කිරෙන් පැණියෙන් පිරී ඒවා..!

සැම දුක් නිවේවා..!
පැතු පැතුම් ඉෂ්ඨ වේවා..!
සතුරු බිය නැසේවා..!
අලුත් අවුරුදු ජය ම වේවා..!!(2019.04.14)

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!??

** සඳූ**

Comments (2)

Arvin Jayanake 5 years ago ඔබටත් එසේම වේවා...!

Sandu U Nanayakkara 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps