මවුල ඌශියන් අධිකාරම් 5 years ago 75 5 2

Nisadas Image

විරුවෙක් ගේ පෙම

ගිරිකුල රාජ ඔබේ
එහා තැනු සිහිනේ මාගේ
මහතලා කුමරි
දකින්න නෑ පිනක්
මේ දුක් වෙන කදවුර
ආයුධ අතැතිව
රලු දෑතේ නුබ අල්ලන්ට
පිනැ
කොයින්ද
අපි යුදට වැදි
නුබගේ නෙතට පුවත් මවනා

......
මුහමාලේ සටනීන් 3ක් දිවි දෙති
කොටි සතු කදවුර බිද වැටේ

Comments (2)

චතූ 3 years ago ❤❤

K.T.WIJEMUNI__•|°>_< 3 years ago ලස්සන යි......?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps