Iroshi Weerasuriya 5 years ago 89 9 2

Nisadas Image

හීන ආදරේ

ආසයි මං නුඹට
ආදරේ කරන්න...

නුඹත් එක්ක වරුගනන්
කියෝ කියෝ ඉන්න...

අතින් අල්ලන්
මහ දුරක් ඇවිද යන්න...

ඔය උරහිසට වෙලා
අපේ ලෝකය තනන්න...

ඒත්...
ඒ හිතුවිල්ලක් එක්ක
කොමාවක් වැටෙනවා
ආදරේ මහ දුකක් හින්දා....

Comments (2)

Nisha Nishani 4 years ago පුළුවන් nam යාළුවෙක් ta දෙන්න පුළුවන් nisadasak ලියලා දෙන්නකු

චතූ 3 years ago ලස්සනයි ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps