Sandu U Nanayakkara 5 years ago 93 2 1

Nisadas Image

කොපි කල හැක,සම කල නොහැක.?

ගුත්තිල වෙයන් හැම කල් නිති ලය ඇදුරූ
අත් පොත ඔහුයි කව් ගී රස මන් සොඳුරූ
මූසිල නොවන් ඒ කවි ගී කොපි කරපූ
කොපි කළ නුමුත් සම නොම බව සිහි තබනූ..?☝️?

** සඳූ**

Comments (1)

Deesha(දීෂා)❤️ 4 years ago ?❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps