Sandu U Nanayakkara 5 years ago 167 3 0

Nisadas Image

රඟ මඬලේ අපි..?

පවසන්නට යමක් ඇත දැනගන්නට බොහෝ වෙතා..
නූතන රටා විස්කම ඇත ලොවක්
වසා..
කළ යුතු නොකල යුතු දේ ගැන හොඳින් සිතා..
විමසිය යුතුයි සිහි බුද්ධිය ඇතුව
ගතා..

ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය
දෙමාපිය දූදරු සොහොයුරු බැම්මෙන් ය
නමුත් අද ලොවේ ඇති එක විදියක් ය
හැම බැදීම ම සමාජ ගත වී වැඩි ය

දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත මුහුණු පොතේ..
නමුත් සැබෑ සෙනෙහස නැත ගෙදර දොරේ..
සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ..
බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ..

පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා
ආදර කතා ඇත ලොවටම පල වීලා
හැම බැඳීමක ම එක රස පෑහීලා
විවිධත්වයක් නැත අද ලොව එක වීලා

මුහුණට යාළු ඇතුළත ඇත නරි යා ලූ
පිටතට හිනා ඇතුළත ගිනි කබලක් ලූ
ආදර,විරහා හැම බැම් බැම මගුලක් ලූ
මේ වගේ රැගුම් රඟනා හැම නළුනිළිලූ

සඳූ..(සඳ සාවී ? )




Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps