Sandu U Nanayakkara 5 years ago 169 3 0

Nisadas Image

ගීය නුඹ...❤

කවියක් ඔබ නිසරු මං පෙත සරු කෙරූ
තනුවක් මම එවන් සරු බිම හැඩ කෙරූ
ගීතයක් ඔබ තනුව තව මනරම් කෙරූ
සඳ සාවී මා එකී ගීයට පෙම් කෙරූ

සඳ සාවී ?


Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps