Sandu U Nanayakkara 5 years ago 181 4 1

Nisadas Image

සදා ආදරෙන්...❤❤

හිත රිදුණම මට අඬන්න..
දුක හිතුනම හිත හදන්න..
බය හිතුනම තුරුලු වෙන්න..
ආදරයෙන් සනසවන්න..
ඔය උණුහුම ඇති හොඳටම...
හිත පොඩ්ඩක් නිවන් යන්න..❤

සඳූ

Comments (1)

Jayani Jayawardane 5 years ago I love you mage pana





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps