Sandu U Nanayakkara 5 years ago 213 2 1

Nisadas Image

මැණිකේ

මැණිකේ..
උඹේ තරම් කැටයම් මම ඇම්බැක්කෙවත්
දැකලා නෑ..
පුළුවන්නම් ඔය ටික ලාබෙට
දීලා දාපන්
අපිට මොකටෙයි ඔය..
නුපුරුදු කැටයම්..

සදූ

Comments (1)

sandy upeksha 5 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps