Ranatunge Jayawardene 1 month ago 21 0 0

Nisadas Image

විසඳීම

ක්‍රම දෙකයි;
එක්කො
ඔය කරුමෙම
කරගහගෙන
පැටලි පැටලි
එකම කරුම ගොඩේ
දිගටම යන එක,
නැත්නම්
ඔක්කොම
අතෑරල දාල
සැනසිල්ලෙ
ඉන්න එක,
මොකද කියන්නෙ?
-----------------------------------------
රනේ/31මාර්2024/ විසඳීම

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps