H.P.M Didula Pahasara 1 month ago 69 0 0

Nisadas Image

වෙන්වීම.......❤️

❤️දවසේ අවසන් කාලයේදී හමුවී..
විටින් විට දොස් පවරගෙන ........
හිටිය ඒ පැය ගනන කිසිදාක
නොයයි මිය .....
එසේනම් මට යන්න මට අවසර.
නැවත කෙදිනකවත් අපට හට..
ඔබව දැකගත නොහැකි වේවිද..

✍️DIDULA

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps