Madu Hiru 4 months ago 202 1 0

Nisadas Image

නැ මං වැරදි ...✍️

හැම වරුවකම හැම තප්පරෙකම
නුබ මා සමග කියලා හිතුනා ..
දැණුනු හැම හද ගැස්මක් ම
නුබටත් දැනේන් නැති කියලා
මට සිතුනා....
රිදුනු හැම සිත් රිදුමක්
මට වගෙම නුබටත් දැනෙව
ඇති කියලා මට හිතුණා...
නුබට මං ආදරේ කර තරම්
තරමට මට නුබේ හිතේ
පොඩ්ඩක් හරි ආදරේ කියලා
හිතුණා ...

නැ මං වැරදි ...
නුබ මගෙ උනත් දැන්
කොළෙකට විතරක් නුබ මාව
අයිතිය ලියා ගත බව තෙරුම්
කර දුන්නා...

මධු... ✍️

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps