නදී ..✍???? 7 months ago 228 1 2

Nisadas Image

හද කොච්චරක්
ආදරේ වුනත්
මහ පොළොවට

වෙලාවන් එනවා
මුවා වෙන්න වෙන
වළා පෙළකට

වැස්සක නිමිත්තක
කළු වළාවක් වුවත්
ටිකක් රිදුනත් මොකද ?
පොළවට

සුදු වළාකුළකට
මුවාවූ ලෙසින් යලි
හිනැස්සිය හැකි නම්
හදට ????

නදී රුබසිංහ????️

Comments (2)

*$@n¢hi* 4 months ago ලස්සනයි

Ranatunge Jayawardene 1 month ago රසවත් නිර්මානයක් - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps