Deshan mendis 6 months ago 24 0 0

Nisadas Image

තාත්තෙ

බොද වෙලා
මතකේ ඇදෙන
ඔබේ ඒ රූපය
ඝන අන්ධකාරයේ
මා දකින
ඔබේ ඒ ජායාව
මනසේ ඇවිදින
සැමවිට.........
නොදුන් සෙනෙහස අරන්
නොලද ඔබෙ සෙනෙහස පතා
ආසයි දුවන් එන්න
ඔබේ ලෝකයට...
.........තාත්තේ......
ඔබත් සමගින් ඉන්න.....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps