Ranatunge Jayawardene 6 months ago 55 0 0

Nisadas Image

සිතුවිලි

සමතව තිබූ හද බිම
අධිකාරියෙන් අනකොට
පෙරලා දමා යහ පස්
උදුරා දැමු දම් ගස්
සී සී කලා මන සත්
//
පායා දැවෙයි දැන්නම්
හෙවනක් නොවෙයි යහපත්
මක වා හෙලු දිවි වැටි
හෙවනැලි ගෙනෙයි බියකරු
//
හරවා එවා අම දිය
තෙමතොත් යලිත් යහ පස
ඉසිතොත් පුරා දම් බිජු
පීදෙනු නැතිද කහ මල්
සිසිලස රැගෙන හද බිම
එකලස් කෙරෙන මන දම.
-----------------------------------------
රනේ/02නොවැ23/ සිතුවිලි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps