නදී ..✍???? 6 months ago 21 2 3

Nisadas Image

පුළුන් කොට්ටය~



කාර්තුවකට ඉහත දවසක,
මසා නිමකල
ඉහ තියන
පුළුන් කොට්ටය..

බොහෝ දවසට
රෑ දෙගොඩ වන විට
බරින් වැඩිවී
තිබෙන අන්දම...

නදී රුබසිංහ????️

(ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම්
ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල
ද්‍රවීකරණයට භාජනයවිය හැක)????

Comments (3)

තූර්යා ඉඳුවරී 2 months ago ඒක හරිම ලස්සනයි නදී...

Ranatunge Jayawardene 1 month ago Very Meaningful! ⛅

*$@n¢hi* 14 hours ago wow ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps