Ranatunge Jayawardene 6 months ago 21 0 0

Nisadas Image

නව-දැලි

සොම් රස රැසක සිරියෙන්
දසන් පා ඔබ පෙරමෙන්
සොයා ආ කල නැවත පෙරලා
දවා නොගියෙ හි සියොළඟ
***
උකටලී නොමවන්
උපේකාවෙන් දුටුකල
දවා හළුවූ නව දැලි
හේනෙ ගස මත මා දුටු
දැවී අවසන් නොවූ ඔබෙ රුව
~~~~~~~~~~~~~~~~~~~
රනේ/25ඔක්2023/ නව-දැලි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps