Ranatunge Jayawardene 6 months ago 34 0 0

Nisadas Image

ප්‍රශ්න

ප්‍රශ්න ප්‍රශ්න
මටම මමම
මමම මටම
ප්‍රශ්න ප්‍රශ්න
***
කවද, කෙලෙස ඉවර කරමු
කුමන ලෙසක ඉවර කරමු
එහෙම කරල කොහොම වසමු
එහෙම කරල කුමට වසමු
***
ප්‍රශ්න ප්‍රශ්න .. ඉන්න ප්‍රශ්න !
ඉන්න, ඉන්න .. ප්‍රශ්න ප්‍රශ්න ?
***
ඇතුවත් බෑ;
නැතුවත් බෑ
ප්‍රශ්න නැතුව ගතියක් නෑ..
ප්‍රශ්න නැතුව ගමනක් නෑ...
~~~~~~~~~~~~~~~~~
රනේ/19ඔක්23/ප්‍රශ්න

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps