Hasindu Sanahas 6 months ago 29 0 0

Nisadas Image

ගහේ කතාව

අව් වැසි මත්තේ
කවදාවත් නැත
සැලුනේ...
මහී කතට
බැදිලාමයි
සිත ඇත්තේ...
හරිත පෑය
කාලයකදී
නැති වෙන්නේ...
පීත වර්ණයෙන්
මිහිකත සැරසෙන්නේ..

✍️Hasindu Sanahas

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps