Ranatunge Jayawardene 7 months ago 146 0 0

Nisadas Image

සසර ගිනි

දර දමා
රොඩු දමා
තැබූ ගිනි
නිවුන දා
ගියේ කොහි
ගිනි දැල්ල ?
***
නැති වුනා
තොර වුනා
කෙලෙස් දර
කෙලෙස් රොඩු
ඇවිල වූ
සසර ගිනි.
~~~~~~~~~~~~~~~~~
රනේ/17ඔක්23/ සසර ගිනි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps