Ranatunge Jayawardene 8 months ago 154 0 0

Nisadas Image

ගිණිකන්ද

දුර ඉඳන්
බැලුවට,
මං කොහොමෙයි
ඉල්ලන්නෙ
කාටවත්
ගරුසරු නැති
උඹෙන්,
සිහිලක්?
________________________
රනේ/12ඔක්23/ ගිණිකන්ද

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps