ෂෙහාන් කෞශල්‍යය. 8 months ago 135 2 0

Nisadas Image

ලදුනියකගේ ආදරය.

සද එළිය කියාදුන්
මියුරු නැළවිලි ගී අතර
ගොළු වී අසරණව
බලා සිටියෙමි කොනක
අදුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
නුබත් සැතපෙන
යුවතියකි
සද එළිය පෙන්වූ....

✍ෂෙහාන් කෞශල්‍යය....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps