Damsarani jayalath 9 months ago 99 0 0

Nisadas Image

මතක

ප්‍රේමයේ
සැඩසුළං
හමා ගොස්
සුනු කරන්

එකදු
අදිටනක් වත්
තියන්නට
බැරි තරම්

නටබුනක්
ඉතින් අද
මගේ හද
පුරාම

මතක
අහුරක්ම
එක්කල ......

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps