Chenu 10 months ago 80 0 0

Nisadas Image

බලාපොරොත්තුව

ජීවිතේ මා පිදු සෙනෙහස
නොසිතූ විලසින් නිමවුනා
මිහිරි සැමදේ මාගේ මතකේ
මීදුමක් සේ නැවතුනා

නොසිතු මොහතක නුබේ නුඹේ ස්වරය
මගේ මතකෙට කිමිදුණා,
අහිමි වී ගිය පුරුදු සෙනෙහස
නුබේ මුවගින් මතු වුණා

හිමි නොවන බව දැන දැනත් මම නුබේ ස්වරයට ලංවුණා
මට අයිති වන එකම හිමිකම අහිමි වන බව සිහි වුණා

සසරේ දිනයක ඔබේ ස්වරය මගේ වන බව දන්නවා
සිත් අහස තාරකා එනතුරු මඟ බලාගෙන ඉන්නවා......????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps