ෂෙහාන් කෞශල්‍යය. 10 months ago 38 0 0

Nisadas Image

දුක සඟවන සතුට.

සමහරු කොතරම්
සතුටින් හිටියත්
එයාලටවත් දරාගන්න
බැරි වෙනකොට
තමන්ගේම දුක
පෙන්වන්නේ
ඒ සිහින් මුහුණේ
රැලි නඟනා
සිනහවෙනි....


Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps