කවී 1 year ago 128 0 0

Nisadas Image

අරලියා ????

මගෙමයි කියා
මා රැකූ
උනුහුමෙ තියා හදින් නැලවූ
බිඳුනේ හදවතයි
කුළුඳුලේ පිපුණූ
ආලය නොවේනම් ඒ
ඇය් මගේ හදවතට දැනුණූ…

Kawee|°

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps