Chesh 1 year ago 113 1 1

Nisadas Image

තිළිණයකි...!

ප්‍රේමිය ....,
මා නුඹව අත්හලෙමි.
නුඹට තිළිණ දීම අත්හලෙමි.
සිත නුඹම සෙවූ කළ සියල්ල ඉවසා දරාගතිමි.
නමුදු ...,
ඉවසීමද මා නුඹට ලබාදෙන තිළිණයකි..|•


@Chesh ✍????????

Comments (1)

කවී 1 year ago දැනුනා ඒක! ♥️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps