කවී 1 year ago 77 0 0

Nisadas Image

සුබ පැතුම

හැමෝටම සුබ පැතුම් එක්කරනකොට..
ගිය වසර ඇරඹි හැටි නුඹ එක්ක මම!
මට වගේ උඹට සිහි නොවෙන්නැති පන|
අරලියා මලට දුක හිතුන තදටම|
නුඹ සුබ පතයි...
සත්තයි මං බලන් ඉන්නව තව ????????❣️

Kawee|°

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps