නදී ..✍???? 1 year ago 211 4 1

Nisadas Image

"කෙසේ හෝ ඉවසිය යුතුමය"

අසම්පූර්ණ කතා මත
සීතල වැහි කෝඩයන්
ඇස් කෙවිනි හාරමින්
තෙත් කලත් දිනෙක,

රිදුම් දෙන මතකයක
ඔහේ ඈතට සැරිසරා
තවත් පාරා කුමට
හිතේ ඇතිවූ සන්තාප,

"කෙසේ හෝ ඉවසිය යුතුමය."
තුවාල වුනු සිත නොපාරන
ආධ්‍යාත්මිකව හිමි සතුටක
නිමාවකින් අවසන් වන තුරු


නදී..✍️
2022/09/26

Comments (1)

Mahesh Niroshan 10 months ago Your comments are very strange and beautiful…❤❤❤????????????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps