____සිතු___ 1 year ago 157 2 2

Nisadas Image

බෙස්ටා♥️????



ගොඩක් අයට ඉන්න
නමුත් මට නැති
රණ්ඩු වෙලා
විනාඩියෙන් යාළුවෙන
ලස්සනම චරිතයක් ....????✨

යාළුවෙක් ට වඩා
සහෝදරයෙක් වුන
උපදේශකයෙක් වුන
අැතුවත් බැරි
නැතුවත් බැරි
ලස්සන ම බැදීමක් ....????️????
සමාජය මොන දේ කිව්වත්...
බෙස්ටා කියන්නේ හොදම යාලුවා..????♥️????


Sithu.. ✍️

Comments (2)

H.P.M Didula Pahasara 1 year ago ❤️

Ona ????❤️ 1 year ago ????????❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps