____සිතු___ 1 year ago 168 2 0

Nisadas Image

පිරිමියා..????✋

තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම්..????????

අනිවාර්යයෙන් ඔහු ඇයගේ✨♥️
මිතුරාද,
තාත්තා ද,
ආදරවන්තයාද,
විය යුතු ය..
මොකද කෙල්ලෙක්ගේ හැමදේයක්ම කියන්න පුළුවන්
ඇස් දෙක දැක්ක ගමන් තමන්ව තේරැම් ගන්න කෙනෙක්..
වෙන හැමදේම බය නැතුව කිව හැකි කෙනෙක්..
සැම ගැහැනියක්ම සොයන නිසාය...✨♥️

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps